තේ අපනයන ආදායමේ කැපී පෙනෙන අඩුවක්

මෙම වසරේ ගත වූ මාස අටක කාලය තුළදී තේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 825ක ආදායමක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් එය පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක් බවයි තේ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය පැවසුවේ පසුගිය වසරේ මෙම කාලසීමාව තුළ තේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 882ක් ආදායමක් උපයා තිබූ බවයි.

පොහොර හිඟය, ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු ගැටළු රැසක් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ තේ අපනයන ආදායම පහත වැටීමට හේතු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30