spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තේ අපනයන ආදායමේ කැපී පෙනෙන අඩුවක්

මෙම වසරේ ගත වූ මාස අටක කාලය තුළදී තේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 825ක ආදායමක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් එය පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක් බවයි තේ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය පැවසුවේ පසුගිය වසරේ මෙම කාලසීමාව තුළ තේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 882ක් ආදායමක් උපයා තිබූ බවයි.

පොහොර හිඟය, ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු ගැටළු රැසක් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ තේ අපනයන ආදායම පහත වැටීමට හේතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?