තායිවානයේ ප්‍රභල භූ කම්පනයක් 

තායිවානයේ ගිනිකොණදිග ප්‍රදේශයේ රික්ටර් මාපක 6.8ක භූ කම්පනයක් හට ගෙන තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට කුඩා ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ජපානයේ ඔකිනාවා ප්‍රන්තයට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති අතර සුනාමි මුහුදු රළ මීටරයක් පමණ උසට එසවිය හැකි බවත් එම නිසා ප්‍රදේශයේ ජනතාවට උස් බිම්වලට ගොස් ආරක්ෂාකරි ලෙස සිටින ලෙස දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූ කම්පනය රික්ටර් මාපකය 7.2ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.එම භූ කම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු ව ඇති බවයි වාර්තා වන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32