යුපුන්ට ලෝකයෙන්ම හිමිවූ තැන

ලෝකයෙන් ම 20 වැනි වේගවත් ධාවකයා බවට පත් වීමට දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා වන යුපුන් අබේකෝන්හට හැකිවී තිබෙනවා.

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ දී යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ද සමත් වුණා.