විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වන දකුණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන දකුණු අප්‍රිකානු සංචිතය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි ටෙම්බ බවුමා ට හිමිව ඇති අතර, එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී අබාධයකට ලක්වූ රසී වැන්ඩර් ඩුසන්ට මෙම සංචිතයේ ස්ථානයක් හිමි නොවීම කැපේ පෙනෙනවා.

ටෙම්බ බවුමා (නායක), ක්වින්ටන් ඩි කොක්, හෙන්රිච් ක්ලාසන්, රීසා හෙන්ඩ්‍රික්ස්, කේෂව් මහාරාජ්, ඒඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, ලුන්ගි න්ගිඩි, වේන් පාර්නල්, ඩ්වේන් ප්‍රිටෝරියස්, කගිසෝ රබාඩා, රිලී රොසෝව්, තබ්‍රයිස් ෂම්සි, ට්‍රිස්ටන් ස්ටබ්ස්, ඇන්ඩ්රිච් නෝරට්ජා එම සංචිතයේ ක්‍රීඩකයින්.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ඕස්ට්‍රේලියානු සංචිතය ද පසුගිය දා ප්‍රකාශයට පත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56