කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 24 තුළ අත්තනගල්ල, කළු, කැලණි, ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ට වැඩි වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




