ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




