පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්නට අයත් කිරිඳිවැල පිහිටි නිවසට හා දේපලවලට ඉකුත් මැයි 9 වන දින හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (24) වයස අවුරුදු 27 හා 35 වයස්වල පසුවන ඌරාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කිරිඳිවැල පොලීසියට ඉදිරිපත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




