පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්නට අයත් කිරිඳිවැල පිහිටි නිවසට හා දේපලවලට ඉකුත් මැයි 9 වන දින හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (24) වයස අවුරුදු 27 හා 35 වයස්වල පසුවන ඌරාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කිරිඳිවැල පොලීසියට ඉදිරිපත් කර තිබෙනවා.













