ඉරාකයේ පෞරාණික සිද්ධස්ථානයක් නාය යාමෙන් ජීවිත රැසක් අහිමිවෙයි

මධ්‍යම ඉරාකයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉරාකයේ බටහිර කාන්තාරයේ, කර්බාලා නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 28 (සැතපුම් 17) පමණ දුරින් පිහිටි Qattarat al-Imam Ali පූජනීය ස්ථානය නාය යෑමෙනුයි මෙලෙස මියගොස් ඇත්තේ.

සෙනසුරාදා සිදු වූ නාය යෑමෙන් පසු සුන්බුන් අතරින් දිවි ගලවා ගත් හය දෙනෙකු මුදා ගැනීමට සහන සේවකයන් සමත්වී තිබුණා.සුන්බුන් අතර සිරවී සිටින තවත් පිරිසක් බේරා ගැනීමේ අරමුණින් සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46