පසුගිය ජුලි 14 දින අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු වු පියත් නිකේෂල ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළේය.
සී සී ටී වී දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




