Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පියත් නිකේෂල රිමාන්ඩ්

පසුගිය ජුලි 14 දින අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්  අත්අඩංගුවට ගත් සැකකරුවකු වු පියත් නිකේෂල ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළේය.

සී සී ටී වී දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.