මැණික් ව්‍යාපාරිකයින් පරිත්‍යාග කරන්න ගිය PCR යන්ත්‍රය දේශපාලඥයෙකු මැදිහත් වී වළක්වයි

රත්නපුර මහ රෝහලට ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් විසින් පී සී ආර් යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීමට දැරූ උත්සාහයක් එම ප‍්‍රදේශයේ දේශපාලඥයෙකුගේ අකමැත්ත හේතුවෙන් ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වනවා.

මේ අතර, පසුගිය කාල සීමාවේදී මෙරටට සීනි ආනයනය කිරීමේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමටයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී අවධානය යොමුව ඇත්තේ. එම තොරතුරු ඇතුළු ගෙවී යන සතියේ දේශපාලන කරළියේ හෙළි නොවූ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් – කොණින් විශේෂාංගය දැන්.

මේ අතර, ආණ්ඩුවේ ඉහළම තැන්වලින් ගන්නා තීන්දු තීරණ පවා කි‍්‍රයාත්මක නොකරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ මට්ටමේ නිලධාරිණියක් සිටින බවට ද දේශපාලන කරළියේ කතාබහක් පවතිනවා. අදාළ නිලධාරිනිය, පැවති රජයේ ඉහළපෙළේ නායකයින් සමග ද සමීප සබදතා පවත්වන අයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06