26 රජයේ විශේෂ නිවාඩු දිනයක්

ලබන 26 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්