22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත ලබන 24 සහ 25 විවාදයට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත සැප්තැම්බර් 24 සහ 25 විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.

අද (10) රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මේ පිළිබද තීරණය වී තිබෙනවා.