2023-2027 කාලය තුළ තරග කාලසටහන් ICCය එළිදක්වයි

අද (17) දිනයේදී  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය  (ICC) පූර්ණ සාමාජිකත්වය දරණ කණ්ඩායම් 12 එළඹෙන 2023 වසරේ සිට 2027 වසර අවසානය දක්වා ක්‍රීඩා කරන තරග කාලසටහන් ප්‍රසිද්ධියට පත් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2023-2027 කාලය තුළ ක්‍රීඩා කරන තරග පහත පරිදි දැක්විය හැකියි.

2023 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත තරග

  • ජනවාරි: ඉන්දියාවට එරෙහිව එක්දින තරග තුනක් සහ විස්සයි20 තුනක් (සංචාර)
  • ජනවාරි/පෙබරවාරි : ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක්දින තරග තුනක් (සත්කාරක)
  • මාර්තු : නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ තුනක්, T20I තරඟ තුනක් (සංචාර)
  • අප්රේල්: අයර්ලන්තයට එරෙහිව එක් ටෙස්ට්, එක්දින තරග දෙකක් (සත්කාරක)
  • ජූලි: පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග දෙකක් (සත්කාරක)
  • ඔක්තෝබර්: ODI ක්‍රිකට් ලෝක කුසලානය 2023

-2024 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත තරග

  • ජනවාරි: සිම්බාබ්වේට එරෙහිව එක්දින තරග තුනක් සහ විස්සයි20 තුනක් (සත්කාරක)
  • පෙබරවාරි: ඇෆ්ගනිස්ථානයට එරෙහිව ටෙස්ට් එකක් සහ T20I තුනක් (සත්කාරක)
  • මාර්තු: බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තුනක් (සංචාර)
  • ජූනි: 2024 T20 ලෝක කුසලානය – අමෙරිකාව/ බටහිට ඉන්දීය කොදෙව්
  • ජූලි: ඉන්දියාවට එරෙහිව එක්දින තරග තුනක් සහ විස්සයි20 තුනක් (සත්කාරක)
  • අගෝස්තු: එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙකක් (සංචාර)
  • සැප්තැම්බර්: නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙකක් (සත්කාරක)
  • ඔක්තෝබර්: බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් (සත්කාරක)
  • නොවැම්බර්: ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් (සත්කාරක)
  • දෙසැම්බර්: දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක් (සංචාර)

-2025 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත තරග

  • ජනවාරි: නවසීලන්තයට එරෙහිව එක්දින තරග තුනක් සහ විස්සයි20 තුනක් (සංචාර)
  • පෙබරවාරි: ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක් (සත්කාරක)
  • පෙබරවාරි/මාර්තු: චැම්පියන්ස් කුසලානය (පාකිස්ථානය)
  • ජූලි: බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තුනක් (සත්කාරක)
  • අගෝස්තු: සිම්බාබ්වේට එරෙහිව එක්දින තරග තුනක්, විස්සයි20 තරග තුනක් (සංචාර)
  • ඔක්තෝබර්: අයර්ලන්තයට එරෙහිව එක්දින තරග තුනක්, විස්සයි20 තරග තුනක් (සත්කාරක)
  • නොවැම්බර්: පාකිස්තානයට එරෙහිව එක්දින තරග තුනක්, විස්සයි20 තරග තුනක් (සංචාර)

-2026 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත තරග

  • ජනවාරි: එංගලන්තයට එරෙහිව ODI තුනක් සහ T20I තුනක් (සත්කාරක)
  • පෙබරවාරි: T20 ලෝක කුසලානය 2026 (ඉන්දියාව/ශ්‍රී ලංකාව )
  • මාර්තු : ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක්දින තරග තුනක්, විස්සයි20 තරග තුනක් (සංචාර)
  • ජූනි: බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ තුනක්, T20I තරඟ තුනක් (සංචාර)
  • ජූලි: ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක් (සත්කාරක)
  • සැප්තැම්බර්: එංගලන්තයට එරෙහිව එක්දින තරග තුනක්, විස්සයි20 තරග තුනක් (සංචාර)
  • ඔක්තෝබර්/දෙසැම්බර්: ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග හතරක්,
  • පකිස්තානයට එරෙහිව විස්සයි20 තරග තුනක් (සංචාර)
  • එංගලන්තය සමග එක්දින තුන්කොන් තරගාවලිය
  • දෙසැම්බර්: ඉන්දියාවට එරෙහිව එක්දින තරග තුනක්, විස්සයි20 තුනක් (සංචාර)

-2027 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත තරග

  • ජනවාරි: නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක්, විස්සයි20 තරග තුනක් (සංචාර)
  • මාර්තු: දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක් (සංචාර)


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56