2022 ICC T20 ලෝක කුසලානය තරගාවලියෙන් දුෂ්මන්ත චමීර ඉවතට

ලෝක කුසලාන තරගාවලියෙන් දුෂ්මන්ත චමීර ඉවත් කර ඇති බව වාර්තා වනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 15කට කඩුලු 3ක් ලබා ගත් චමීර ආබාධයක් හේතුවෙන් මෙලෙස ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදු වි තිබේ.

දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවන බවට වාර්තා වන අතර අසිත ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට වැඩි ඉඩක් ඇති බව ද වාර්තා වනවා.

දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වය බරපතල බැවින් ඔහුව ශල්‍යකර්මයක් සඳහා යොමු කිරීමට නියමිත බවත් ධනුෂ්ක ගුණතිලක සහ ප්‍රමෝද් මදුෂාන් අද දිනයේ වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කරන බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00