20-20 කාන්තා ලෝක කුසලාන පිටියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද

පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගය අද (19) පැවැත්වෙනවා.

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන මූලික වටයේ මෙම තරගය දකුණු අප්‍රිකාවේ පර්ල් හිදී අද රාත්‍රී 10.30 ට ආරම්භ වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා අද තරගය ජයගත හොත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හැකියාව ලැබෙනවා.

තරගාවලියේ සහභාගී වූ තරග තුනෙන් තරග දෙකක් ජයගැනීමට ශ්‍රී ලංකා පිළට මේ වනවිට හැකිව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්ව ඇති අතර එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටයි.

දෙවන කාණ්ඩය යටතේ පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරගය ද අද පැවැත්වීමට නියමිතයි.

01 22


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49