එලැබෙන 17 වනදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමට තමා ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණයෙන් ප්‍රකාශ කරනවා.
අද පැවති පක්ෂ නායක රැස්වීමේදීයි කතානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ.
එසේම එම රැස්වීමේ දී රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳ සළකා බැලීම සඳහා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්ව්මේ වැදගත්කම පක්ෂ නායකයන් විසින්ද කරුණු සහිතව පෙන්වා දි තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2