14 හැවිරිදි දියණිය සහ පියා වෑන් රථයක ගැටී මරු වැළඳගනී

කටුගස්තොට, නවයාලතැන්න, ජම්බුගහපිටිය මාර්ගයේ සිදුවූ අනතුරකින් පියෙක් සහ ඔහුගේ 14 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙරේදා (09) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 14 හැවිරිදි දැරියක් සහ ඇයගේ 47 හැවිරිදි පියා බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

නවයාලතැන්න දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පියාගේ සහ දියණියගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ දෙදෙනා කටුගස්තොට රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුකළ වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23