09 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයට සියල්ල සූදානම් (ඡායාරූප)

09 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (03) විවෘත කිරීමට නියමිතයි.

ඊට අදාළ පෙරහුරුවක් පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (02) පැවැත් වුණා.

ඊට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

296130801 388941146715024 7077151277989893473 n
296154694 388941120048360 6516504518935627037 n
296426854 388941066715032 4722312263158411795 n
296462103 388941176715021 4803423947739868261 n
296588374 388941333381672 9218626165646816312 n
296591733 388941263381679 8554666996973516418 n
296848099 388941290048343 6368670267196610829 n
297045841 388941036715035 2030268603130457292 n
297307578 388941220048350 4041240143500088109 n

ඡායාරූප – පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31