spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆෝන් එකෙන් සිංදු අහන්න වීඩියෝ බලන්න බෑ – අලුත්ම නියෝගය මෙන්න

පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට වාහන තුලදී සිය දුරකථනය භාවිත කරමින් ගීත ඇසීම හෝ වීඩියෝ නැරඹීම කර්නාටක ප්‍රාන්ත නිලධාරීන් විසින් තහනම් කර තිබෙනවා.

ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයකට අනුවයි.

සෙසු මගීන්ට ඇතිවන අපහසුතා සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් වූ පෙත්සමකට අනුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මෙම උපදෙස් නොසලකා කටයුතු කළහොත් එම මගීන් අදාල බස් රථවලින් ඉවත් කිරීමටද බලය පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?