ෆින්ලන්ත අගමැතිනියගේ ලොව කැළඹු වීඩියෝව (වීඩියෝ)

36 හැවිරිදි වියේ පසුවන ෆින්ලන්ත අගමැතිනි සන්නා මරින් පිරිසක් සමඟ සාදයක විනෝද වෙමින් සිටින අයුරු දැක්වෙන විඩීයෝවක් සම්බන්ධයෙන් මේ වනව්ට ලොව පුරා අවධානය යොමුව තිබෙනවා.

අදාල වීඩියෝව ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබූ අතර එය මේ වන විටත් එය බොහෝ දෙනෙකුගේ දැඩි දෝෂාරෝපණයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ෆින්ලන්ත අගමැතිනි තම මිත්‍ර මිතුරුයන් පිරිසක් සමඟ විනෝද වෙමින් සිටින අයුරු එම වීඩියෝ පටයේ දැක්වෙන අතර බෝහෝ දෙනෙකු චෝදනා කරන්නේ එම අවස්ථාවේදී ඇය මත්ද්‍රව්‍ය භාවිත කර සිටි ඇති බවටයි.

කෙසේ වෙතත් අදාල චෝදනාවන්ට පිළිතුරු දෙමින් සන්නා මරින් පවසන්නේ තමන් මත්ද්‍රව්‍ය භාවිත නොකරන බවත්, එම අවස්ථාවේ දී මත්පැන් පමණක් පානය කර සිටි බවයි.

ලොව ලාබාලතම අගමැතිනිය වන සන්නා මරීන් සංගීත උත්සවවලට බහුලව සහභාගී වීම පිළිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදීම දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වූණා.

අදාල වීඩියෝව පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57