ළමා උද්‍යානයක් තුළ පුද්ගල⁣යෙකු සියදිවි නසාගනී

නුගේගොඩ රොබට් ගුණවර්ධන ළමා උද්‍යානය තුළ පුද්ගල⁣යෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා ලණුවක් ආධාරයෙන් ක්‍රීඩා කුළුනක ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.