හෝටල් ගොඩනැගිල්ලක උඩුමහලෙන් ඇදවැටී පුද්ගලයෙකු මියයයි

කඩවත රාගම පාරේ හෝටල් ගොඩනැගිල්ලක උඩුමහලකින් ඇද වැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම පුද්ගලයා එම හෝටලයේ ඊයේ තුන්වන මහලේ නවාතැන් ගෙන ඇති අතර එහිදී ඔහු තනිවම මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

60 හැවරිදි මෙම පුද්ගලයා ඉහළකරගහමුල,කඩවත පදිංචිකරුවෙකු බවත් සදහන්.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?