හෝටල් කෑමවලත් මිල සංශෝධනයක්

ගෑස් මිල ඉහළ යාමත් සමඟ සිය නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට (06) පෙරවරුවේ ප්‍රකාශය පත්කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ සංගමයේ අනකුත් සාමාජිකයින් සමඟ අද පස්වරුවේ පැවැත්වෙන සකච්ඡාවකින් අනතුරුව මිල සංශෝධනයන් පිළිබඳව තීරණ ගන්නා බවයි.

ගෑස් මිල ඉහළ යාමත් සමඟ සිය නිෂ්පාදන හා සේවාවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කළා.

  1. මේකනම් හරිම අසාදාරණයි, පොඩ්ඩක් හිතන්න පාන්පිටි කිලෝව රුපියල් 200/= ට අඩුවෙලා තියෙනව එතකොට පාන්, බනිස් මිල පහල දැම්මද..? ගෑස් මිල රුපියල් 4980/= වගේ තියෙද්දි බිත්තර කොත්තුවක් රුපියල් 300/= දුන්නෙ පිටිමිල 340/= සහ බිත්තර මිල අඩුවට තියෙද්දි.. එතකොට බිත්තර දැන් 44 තියෙද්දි ත් පාන්පිටි 200/= ට තියෙද්දිත් ගෑස් 4700/= ගනන් වෙනකොට මෙයාලගෙ මිල සූත්‍රය මොකද්ද.. ඒ වගේම තමයි මුරුක්කු වර්ගත්, ඒවයෙ කිලෝවක මිල රුපියල් 1800/= මේව පාලනය කරන්න කෙනෙක් මේ රටේ නැද්ද ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13