හොර පාරෙන් ඉන්දියාවට යන්න ගිය කෝටි 12ක රත්‍රන්

රුපියල් කෝටි 12 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් මෙරට සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගෙනයාමේ ජාවාරමක නිරත වු පුද්ගලයෙකු ආමර් වීදිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමෘද්ධි අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී එම සැකකරු පෙරේදා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමේ දී රත්‍රං තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යැවීමට සුදානම් කර යාපනය වෙත ප්‍රවාහනය කරමින් තිබිය දී මෙලෙස අත්අඩංගුවට ගැණුනි.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අද යාපනය, මාදගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා 40 හැවිරිදි අයෙක් බව පොලීසිය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16