හොරණ කර්මාන්තශාලා තුනක් තාවකාලිකව වසා දමයි

හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 19දෙනෙකු හදුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව ඉංගිරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

එම කාර්යාලය සදහන් කළේ බොරලුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්තශාලා පහක අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි.

පසුගිය බදාදා මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවත්, අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 30ක් අතරින් එම ආසාදිතයින් හමුවී තිබේ.

එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 151දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල අනුව එම කර්මාන්ත ශාලා විවෘත කිරීම පිළිබද තීරණය කිරීමට නියමතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42