spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට හම්බන්තොටට  එන්න චීන නැවට මෙරට මුහුදු සීමාවේ  විද්‍යාත්මක ගවේෂණ බැහැ

හෙට (16) චීනයේ යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිතයි. එම නැව අගෝස්තු 22 වැනිදා දක්වා හම්බන්තොට වරායේ රඳවා තැබීමට අවසර ලබා දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම නැව හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබා දී තිබෙනවා.චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව පසුගිය 10 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් ඒ සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය දැක්වීම නිසා නැව පැමිණීම ප්‍රමාද වී තිබිණි.නෞකාව මෙරට මුහුදු සීමාව තුළදී කිසිදු විද්‍යාත්මක ගවේෂණයක් සිදුනොකරන බවට පොරොන්දු වී ඇතැයි ද දැන ගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?