හෙට සිට සහල් මිල අඩු වන්නේ මෙලෙසයි

සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ග මෙලෙස අඩුකර තිබෙන අතර එම මිල ගණන් හෙට (15) සිට ක්‍රියාත්මක වනවා.

සහල් වර්ගවල කිලෝවක මිල වෙනස්වන ආකාරය පහතින් දැක්වේ.

298370167 1763705413