හෙට දිනය (03) ලෝක අමද්‍යප දිනය යෙදී තිබීම හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
දිවයින පුරා පිහිටි සුරාසැල් මෙලෙස හෙට දිනයේ වසා තැබෙනු ඇති.වසා තැබෙන එම කාලසීමාව තුල යම් හෙයකින් සුරාබදු නීති උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එම බලපත්‍රලත් ස්ථාන සහ පුද්ගලයින් සඳහා උපරිම නීතිය ක්‍රියාත්මක කරනු ඇති
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
21
+1
2
+1
3
+1
+1
2





