හූ හඬ මධ්‍යයේ පිටව ගිය ඇමති සහ රාජ්‍ය ඇමති (වීඩියෝ)

බමුණුකොටුව ප්‍රදේශයේ විවෘත කිරීමක් සඳහා පැමිණි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකට පිරිසකගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා.

වල්පොල, බමුණුකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා අද (11) පෙරවරුවේ පැමිණි අමාත්‍යවරයාට එහි රැස්ව සිටි පිරිසක් මෙලෙස විරෝධය පළකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් ද එක්ව සිටි බවයි දැනගන්නට ලැබුණේ.

ඒ, අවස්ථාවේ අවට ආරක්ෂාවට පොලිස් නිලධාරීන් රැසක් දා යොදවා සිටි අතර, සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා රැස්ව සිටි පිරිසගේ හූ හඬ මධ්‍යයේ එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

https://youtu.be/skmKrVPSrds
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
85
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59