හිටපු ප්‍රාදේශීය සභාපතිට වත්කම් බැරකම් සම්බන්ධයෙන් නඩුවක්

ගලෙන්බිඳුනුවැව පොලිස් වසම් ඇල්ලෑව ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභාවේ 2011 – 2016 වර්ෂවලදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි විජේවර්ධන මුදියන්සේලාගේ සමන්ත නාමල් විජේවර්ධන අල්ලස් දූෂණ චෝදනා විමර්ශන අංශයේ වත්කම් විමර්ශන අංශය මගින් වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවක් යටතේ අද (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාලයේදී වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව අල්ලස් දූෂණ විමර්ශන අංශයේ පෙනි සිටින ලෙසට ලිපි මගින් දැනුම් දි තිබියදී නොපැමිණීම හේතුවෙන් විමර්ශනයට සහය නොදැක්විම යටතේ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු අද දින කහටගස්දිගලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු ලබන 31වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

නැවත මෙම නඩුව ලබන 31 වන දින විභාගයට ගැනිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16