හිටපු ජනාධිපති රනිල් දැඩිසත්කාර ඒකකයට

කොළඹ ජාතික රෝහලට යොමුකළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළා.

ඉදිරි පැය 24 තුළ ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරු කළ නිර්දේශයකට අනුවයි ඔහුව මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේ.

  1. ජෙව්පි ව්රෝධි පටන් ගැනීම පටන් ගත්තේ අද ඊ.යේ නොවෙ 1987 සිට. අපීට තුවක්කුව පෙන්නල අපේ ජාතික හැදුනූම් පත් අරන් ගිය හැටි අපිව කරුවලේ තිබ්බ හැටි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14