හිටපු ජනපති ගෝඨාභයගෙන් විශේෂ නිවේදනයක්

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව එළි දක්වනු ලැබූ වීඩියෝව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ වීඩියෝව සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

GR 01
GR 02
GR 03
GR 04