හිටපු අගමැති මහින්දට විදෙස් ගතවීමට අවසර

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට විදෙස්ගත වීම සඳහා අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසිනුයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ගාලු මුවදොර පිටියේ පැවති විරෝධතා ව්‍යාපාරයට පහරදීම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව මහින්ද රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

මේ සම්බන්ධයෙන් මෝසමක් මගින් හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරයා සිදු කළ ඉල්ලීමක් සලකා බලමිනුයි අධිකරණය නියෝගය ලබාදී ඇත්තේ.

මේ අනුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබන 20 වනදා සිට දින 10ක කාලයක් විදෙස් ගත වීමට අවසර ලැබී තිබෙනවා.

  1. ETHEK SITA METHEK DAKWA THIBUNA HEMA PANDUWEMA HAMADA GANDHA NAKI WALA KAJJA GAHANNA ASANNAYE HO PARADINA BAWA KALIN DENAGENA LAST WORLD ROUND TRIP EKA APE WIYADAMIN YANAWA SEPA GANNAYI, BADU GAHANNAYI, HORAKAM KARAPUWA INVEST KARANNAYI, POLIYA GANNAYI GIYA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26