හැඩ වැඩ දාපු ත්‍රීවිල් ගැන රජය ගත් අලුත්ම තීරණය මෙන්න

ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා නීතියෙන් අවසර ලබාදී තිබුණේ නැහැ.

මේ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ හිමියන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් නීති මාලාවකට යටත්ව ත්‍රිරෝද රථ අලංකරණය සඳහා අවසර ලබාදී තිබෙනවා.

අගෝස්තු මස 14 වැනිදා විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කර තිබුණා.

එම ගැසට්ටුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ත්‍රිරෝද රථ හිමියන් සහ අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර පැවැති සාච්ඡාවකදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ එහි ඇති යම් නීතින් සංශෝධනය කිරීම සඳහා අවසර ලබාදුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය සත්‍යග්‍රහය කරන්නේ සලේට තියන ආදරේට නෙමෙයි
03:41
Video thumbnail
භාණ්ඩාගාර මංකොල්ලය ගැන හෙළිදරව්වක්..මහ බැංකුව තමන්ගේ වගකීම ඉටු කළාද ?
07:26
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.09
01:33:21
Video thumbnail
හැමෝම බලාසිටි පුවත මෙන්න - PTA එක අහෝසි වෙනවා
03:05
Video thumbnail
මේ ආණ්ඩුව බලය රැකගන්න PTA එක පාවිච්චි කරනවා
06:53
Video thumbnail
මංචු දෙකත් අතට දාගෙන හොල්ල හොල්ල ගිය සරණ - හිනාවකුත් දාගෙන බස් එකට නැග්ග හැටි
02:44
Video thumbnail
ටිපර් රථයේ එකපාරටම බ්‍රේක් වැඩ කරන්නේ නැතුව ගිහින්
01:04
Video thumbnail
"දොරක් තිබුණනම් කට්ටියට බේරෙන්න තිබුණා" - තිදෙනෙකු එළොව යැවූ ගින්න හටගත් ස්ථානයේ නවතම දර්ශන
02:06
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව වරකාපොළ මන්ත්‍රීවරුත් පාරට බහී
02:03
Video thumbnail
ජවිපෙට හදවත් නෑ - හමුදාවේ පාණ්කඩයෝ හිටියේ නෑ..සලේ විරුවෙක් - ආනන්ද පාලිත කට අරියි
10:12