හමුදා ප්‍රධානියා හෙලිකොප්ටර් යානා අනතුරකින් මරුට

දකුණු ඉන්දීය තමිල්නාඩු නිල්ගිරි කඳු පන්තිය ආසන්නයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරක් හේතුවෙන් ඉන්දීය යුද හමුදාවේ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම හෙලිකොප්ටර් යානාවේ ජෙනරාල් බිපින් රාවට් ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු දාහතර දෙනෙකු ගමන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරු හේතුවෙන් යානාවේ සිටි දහතුන් දෙනෙකු මිය ගොස් ඇති බවට හවුරු වී ඇති අතර එක් පුද්ගලයෙකු බරපතල පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබනවා.  

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවට් MI-17V5 හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙලෙස කුනූර් නගරය ආසන්නයේදී අනතුරට ලක් වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තමිල්නාඩු වන අමාත්‍ය කේ රාමචන්ද්‍රන් පැවසුවේ වහාම මුදාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර තුවාල ලැබූවන්, සහ දරුණු පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති බවයි.

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රැගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50
Video thumbnail
ගැ#ටුමෙන් මි#ගිය නිලධාරීන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි දමා ඇති අයුරු
00:54
Video thumbnail
බොල හර්ෂණයෝ බඩේ මහත කාලා කාලා - කට්ටිය බඳාගෙන හොඳටම රඟපාලා පෙන්නුවා
10:04
Video thumbnail
අපිත් JVP වසන්තලාගේ ගො# ටෝක්වලට අපි කැමති නෑ - ඔයිට වැඩිය ලොක්කෙක්නේ ගෝඨා..
03:03
Video thumbnail
"අනේ මගේ පුතේ.." බන්ධනාගාර නිලධාරියෙකුගේ නිසල සිරුර සෝසුසුම් මැද නිවසට ගෙනෙයි
03:49
Video thumbnail
අනේ මගේ මල්ලි - නැගිටපන් යකෝ
00:32
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
00:44
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:25
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට" ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ දේහය මල්ශාලාවක තැන්පත් කරයි
03:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
08:07:06