spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හංගන්න දෙයක් නෑ – ගාමිණි ලොකුගේ සියල්ල හෙලි කරයි

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ඔහු පැවසුවේ එම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් සැඟවීමට දෙයක් නොමැති බවය.

තවදුරටත් ඔහු පැවසුවේ එම ගිවිසුම වසර 15ක් සඳහා බලපැවැත්වෙන බවය.

විදුලිබල අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දෙරණ සමග පැවති විශේෂ සම්මුක සාකච්ඡාවකදී ය. 

එහිදී, “අමෙරිකන් සමාගමක් ඉදිරිපත් වෙලා ඉල්ලුවා. ඒගොල්ලන්ට 40%ක් දුන්නා. ඒකේ සම්පූර්ණ ලාභය එන්නේ ආණ්ඩුවට. අවුරුදු 15කට පස්සේ රජයට මේක අයිතිවෙනවා. අත්සන් කරලා තියෙන්නේ. ඒක හංගන්න දෙයක් නෑ,” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?