spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ඇතුලු පිරිස යළි රිමාන්ඩ්

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ආනයන සිද්ධියට චෝදනා එල්ල වී ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජානක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 7 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ ලබන පෙබරවාරි මස 1 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මෙම නියෝගය ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?