සෙල්ලිපි මගින් පාලකයන්ට භාරදී ඇති කටයුතු ගැන මිහින්තලේ නායක හිමි කියයි

වත්මන් රජයට එරෙහිව තමා කළ ප්‍රකාශ හේතුවෙන් තමන්ගෙන් පළිගැනීම වෙනුවට මිහින්තලා පුදබිමේ සංරක්ෂණ හා සංවර්ධන කටයුතුවලින් ආරක්ෂක භටයින් ඉවත් කිරීමට කටයුතු කළ බව මිහින්තලා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසනවා.

වත්මන් නායකයින්ගේ මෙම ක්‍රියා කලාපය මගින් තමා වෙනුවට මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු බුද්ධ ශාසනයෙන් පලිගෙන ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

නායක හිමියන් මේ බව කියා සිටියේ සංරක්ෂණ කටයුතු අතරතුරදී යුද හමුදාව විසින් අතහැර ගිය සංරක්ෂණය හා සංවර්ධනය සිදුකරන ස්ථාන මෙන්ම මිහින්තලා පුදබිමේ අනෙකුත් ස්ථානද මිහින්තලා පුදබිමේ දායකයින් විසින් පිරිසිදු කරන ආකාරය සොයාබැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රට පාලනයට භාරකාරයෙකු මිස අයිතිකාරයෙකු පත් කර නොමැති අතර මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීමේ රජයේ වගකීම සෙල්ලිපි මගින් ද දක්වා ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14