සුපිරි විකට නළු මයිල්සාමි මියයයි

සුප්‍රකට ඉන්දියානු දෙමළ විකට නළුවෙකු වන ආර් මයිල්සාමි හෘදයාබාධයකින් අභාවප්‍රාප්තවී තිබෙනවා

දෙමළ චිත්‍රපට 200 කට වඩා වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබා දී ඇති ඔහු ඊයේ මියයනවිට 57 වියේ පසුවුණා.

මයිල්සාමිගේ ප්‍රශංසනීය චරිත අතරට Dhool, Vaseegara, Ghilli, Giri, Uthamaputhiran, Veeram, Kanchana සහ Kangalal Kaidhu Sei ඇතුළත් වන අතර, ඒ සඳහා ඔහු හොඳම විකට නළුවා මෙන්ම තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය ද දිනා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?