සියලුම තැබෑරුම් වසා දමයි…

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම හේතුවෙන් යුරෝපා රටවල සෞඛ්‍ය පද්ධතිවල කඩා වැටීමක් සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

ඉදිරියේදී ආසාධිතයන් සංඛ්‍යා සීඝ්‍රයෙන් වැඩිවිය හැකි බවද එක් එක් රජයන් ඊට මුහුණුදිය යුතු ආකාරය වහා සැලසුම් කල යුතු බවද ඔවුන් අවධාරණය කරනවා.

ඔමික්‍රොන් අවධානම හමුවේ යුරෝපයේ රටවල් ගණනාවක් දැනටමත් විවිධ සංචරණ සීමා පණවා අවසන්.

මේ අතර නත්තල් දිනයෙන් පසු පවත්වන සාද සඳහා ජර්මනිය විසින් නව රෙගුලාසි පණවා තිබෙනවා.

එමෙන්ම දෙසැම්බර් 26 වනදා සිට පෘතුගාලයේ සියලුම තැබෑරුම් සහ රාත්‍රී සමාජ ශාලා වසා දමන ලෙසයි එරට බළධාරීන් නියෝග කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14