සින්ඩි මැකේන් අද දිවයිනට

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සඳහා වන එක්සත් ජනපද ස්ථිර නියෝජිතවරිය වන සින්ඩි මැකේන් සංචාරයක් සඳහා අද (25) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතයි.

ඇය ලබන 28 වනදා දක්වා දිවයිනේ රැදී සිටින බවයි වාර්තා වුණේ.

එහිදී ඇය කොළඹදී ආධාර ලබාදෙන සංවිධාන හමුවීමට අමතරව, මධ්‍යම පළාතේ පාසල්, කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සහ ප්‍රජා සංවිධාන හමුවේ එක්සත් ජනපද අරමුදලින් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සහ ඒවා ක්‍රියාත්මක කරන්නන් ද මුණගැසීමට සැලසුම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ කැපවීම සහ මෙරට සමඟ පවතින හවුල්කාරිත්වය ශක්තිමත් කරගැනීම ඇයගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13