සිගරැට් බීඩී උරන – කරාබු දාන සැමියා එපා

තම සැමියා නිරන්තරයෙන් සිගරට් සහ බීඩි බීමට තදබල ලෙස ඇබ්බැහි වී සිටින බවත් ඔහු නිතර කරාබු පළඳින බවත් මේ නිසා තමාට ඔහුගෙන් දික්කසාද වීමට අවශ්‍ය බවත් උපාධිධාරී 25 හැවිරිදි ගුරුවරියක උහන පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

පැමිණිලිකාර උපාධි ගුරුවරිය හා ඇයගේ 29 හැවිරිදි විවාහක සැමියාද කැඳවා මෙම පැමිණිල්ල විභාග කර තිබෙනවා.මෙම පුද්ගලයින් උහන පොලිස් වසමේ පදිංචිකරුවන් වන අතර මෙම අඹුසැමි යුවලට කුඩා දරුවෙකු සිටියි. පැමිණිලිකාරිය උහන පොලිස් වසමේ රජයේ පාසලක උපාධිධාරී ගුරුවරියකි. ගුරුවරියගේ සැමියා රැකියාව වශයෙන් කුලීවැඩ කරන්නෙකු බවත් ගුරුතුමිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන මිට වසර 04කට ඉහතදී විවාහ වී ඇති බවත් පැමිණිලි විභාගයේදී අනාවරණය වී තිබෙනවා.

විවාහ වීමෙන් පසුව සැමියා තදබල ලෙස සිගරට් හා බීඩි වලට ඇබ්බැහි වී සිටින බව දැන ගත් බව කොතෙක් කිව්වත් ඔහු පුරුද්ද අත් නොහරින බවත් බිරිඳ පවසා තිබෙනවා. සිගරට් සහ බීඩි බීම නිසා වහනය වන දුඟද ඉවසා ගැනීමට නොහැකිව වමනය යන අවස්ථා පවා තිබෙන බවත් මේ නිසා සැමියා ලඟට එනවටත් කැමති නැති බවත් බිරිඳ පවසා ඇත.

කොතෙක් නිවරදි කලද ඔහු මෙම පුරුද්ද අත නොහරින බවද ඇය පවසයි.මෙහිදි තමා මින් ඉදිරියට මෙම වැරදි නොකරන බව පැමිණිල්ල විභාග කිරීමේදී සැමියා පොලීසිය ඉදිරියේ පොරොන්දු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38