සාමනේර හිමි අපයෝජනය කළ විහාරාධිපති ඇතුලු ස්වාමීන් වහන්සේලා රිමාන්ඩ්

බාල වයස්කාර සාමනේර හිමිනමකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පයාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකාර ස්වාමීන් වහන්සේලා තුන්දෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයයයි නියෝගය ලබා දුන්නේ.

මෙම සාමණේර හිමි නම ලිංගික අපයෝජනයට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත මුලින් ඉදිරිපත් කර තිබූ අතර එහිදී වාර්තා වූයේ එම ස්වාමීන් කිසිදු ලිංගික අතවරයකට ලක්ව නොමැති බවටයි.,

පසුව ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයේ මැදිහත්වීම මත එම සාමණේර භික්ෂුන් වහන්සේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනාවරණ වී ඇත්තේ උන් වහන්සේ අවස්ථා කිහිපයකදී ම ලිංගික අතවරයට ලක්ව ඇති බවටයි.

ඒ අනුව මෙම සාමනේර හිමියන්ට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
5
+1
3
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59