සමාජජාල කැළඹූ වීඩියෝවේ සිද්ධියට 7ක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පසුගිය දිනවල සංසරණය වූ වීඩියෝවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් ඉදිරියේ පිරිසක් ගැටුමක් ඇතිකරගන්නා අයුරු එම වීඩියෝවේ පටිගත වී තිබුණු අතර පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකරන අයුරු ද එහි දක්නට ලැබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

අත්අඩංගුවටගත් පිරිස එළඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.  

බියගම පොලිස් වසමේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ අවන්හලක් අසලදී අදාළ සිද්ධිය ඇති වී තිබුණු බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12