සමනලී තැබූ සංවේදී සටහන

සමනලී ෆොන්සේකා කිවුවම නොදන්නා කෙනෙක් ලංකාවේ නැහැ කියලා කිවුවට වරදක් නැහැ. සමනලී කියන්නේ හිත හොද චරිතයක්. කලාව එක්ක ලොකු නෑ කමක් තියෙන චරිතයක් තමයි සමනලී ෆොන්සේකා කියලා කියන්නේ. මාලනී ෆොන්සේකා මහත්මියගේ අවවාද අනුශාසනා සහ ඒ ආදරය එක්ක තමයි ඔවුන් කලාවේ දිගු ගමනක් ආවේ. සමනලී කියන්නේ තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරන නිහතමානී චරිතයක්.

මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක්. සමනලී විවාහ වෙන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායකයෙක් වෙන ඉන්ද්‍රචාපා ලියනගේ එක්ක. මේ වෙද්දී ආදරණිය ජිවිතයක් ගත කරනවා ඔවුන් දෙදෙනා.

මේ වෙද්දී සමනලී ඉන්නේ අසනීප වෙලා සමනලී අසනීපයෙන් ඉන්න චායාරූවක් එක්කරමින් සංවේදී සටහනක් තබා තිබුනේ මෙලෙසින්

මෙය දුක්ඛිත මොහොතකි. දුක් විදීම ජිවිතයේ කොටසකි.මේ මොහොතේ මම මට කරුණාවන්ත වෙමි. මට අවශ්‍ය අනුකම්පාව මට ලබාදෙන්න.එලෙසින් තමයි ඒ සටහන ඇය එක්කර තිබුනේ. අපි ඇයට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40