සබීතාගේ සැමියාට බරපතලයි; PCR පරීක්ෂණයකුත් කරයි

ශරීර සුවතාව වෙනුවෙන් කොළඹ මාර්ගයක ඇවිද යමින් සිටියදී හිටි හැටියේ බිම ඇදවැටී අනතුරට පත් ප්‍රවීන සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන උපාලි ජයසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බව වාර්තා වේ. කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන ඒ මහතා මේ අනතුරට මුහුණ දී තිබුණේ පෙරේදා (25) සවස 5ට පමණය.

ඔහු ඇවිද යන අතරේ පාරේ මදක් නවතින අතර ඒ අතර තුර ඔහුව එකවර පසුපසට ඇද වැටෙන අයුරු සීසී ටීවී කැමරාවක සටහන්ව තිබිණි.

මෙසේ බිම ඇදවැටුණු උපාලි මහතා එසේ එම ස්ථානයේ විනාඩි 10ක් පමණ සිට ඇති අතර ඒ අසලින් ගිය වෛද්‍යවරයකු මෙය දැක ඔහුව සිය මොටර් රථයට ගොඩකරගෙන ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබිණි.

ඒ මොහොතවන විට ද ඔහු සිහිසුන් තත්ත්වයේ සිට ඇති අතර කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ වහාම ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබිණි.

පසුව ඥාතීන්ගේ ඉල්ලීම මත ඒ මහතාව වහාම කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

කෙසේවුවද, ඊයේ දිනයේදී ඒ මහතාට පීසීආර් පරීක්ෂණයක් අදාළ පෞද්ගලික රෝහල විසින් සිදු කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

සසැදි පුවත් – සබීතාගේ සැමියාට අනතුරක් – සියල්ල CCTV කැමරාවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
0
+1
7
+1
22
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09