සබීතාගේ සැමියාට අනතුරක් – සියල්ල CCTV කැමරාවේ

ප්‍රවීන සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාවන, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා දැඩි කොළඹ පෞද්ගලික රෝහලක සත්කාර ඒකකයට ඇතුළු කර තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ ඔහු ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ ඇවිද යන විට සිහිසුන්ව මහා මාර්ගයේ ඇද වැටී තිබුණා.

එලෙස ඇද වැටීමේ දී උපාලි ජයසිංහ මහතාගේ හිසට බරපතල තුවාල සිදු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මේ අතර ඔහු මෙලෙස ඇදවැටී ඇත්තේ හදිසි හෘදයාබාධයක් නිසා විය හැකි යැයි සැක කරන බව වෛද්‍යවරු පවසනවා.

  1. මේ මනුස්සයා මෙ වෙලාවෙ අනවසර ගමනක් ගිහින් තියෙන්නෙ; කොරොනා ස්ංචරන නීති නොතකා, සල්ලි බලයට හෝ දේෂපාලුවන් ඇසුරු කිරීම නිසා වන්න පුලුවන් , යන එන වාහන හෝ කිසිවකු මොහුට කිට්ටු උනා නම් ඔහුට කරදරයක් පොලීසියෙන් , කට උත්තර දෙන්න හො කිසියම් චෝදනාවක් ; කල වරදට කර්මය පල දුන්නා කියා සිතමු ; රටෙ නීතියට අවනතවී ගෙදරට වී සිටියානම් මෙසෙ නොවන්න ඉඩ තිබ්බා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40